නව රාත්‍රී පූජා උත්සවය 2015
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දමිළ සිසු සිසුවියන්ගේ ද සහභාගීත්වයෙන් සංස්කෘතික මධ්‍යස්ථානය මඟින් දමිළ සංස්කෘතික උත්සවයක් වන නවරාත්‍රී උත්සවය අති උත්කර්ශවත් ලෙස විශ්වවිද්‍යාලයේ ගරු උපකුලපතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුතුව 2015 ඔක්තෝබර් 23 වන දින සවස 6.30 ට විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත. දමිළ චාරිත්‍රානුකූලව සරස්වතී පූජාව ද පවත්වන අතර විවිධ දමිළ සංස්කෘතිකාංග රැසක් ද ඉදිරිපත් කිරීමට නියමිතය.