විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන විදයාර්ථින්ගේ සහ අධ්‍යයන / අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ රසවින්දනය සහ උසස් ගිත හදුන්වාදිම පිණිස මාසිකව "දම්පාට හැන්දැව" නමින් සැම මසකම අවසන් සතියේ බදාදා දින ගීත රසවින්දන වැඩසටහනක් ප.ව. 6.30 ට සංස්කෘතික මධ්‍යස්ථානය අසල පැවැත්වෙන අතර ගීත රසවිදින්න ,ගීත ගැන කතා කරන්න කැමති හැමෝටම ඒ සදහා සහභාගි විය හැකිය.
ප්‍රථම වැඩසටහන 2015.09.30 වන දින ප.ව. 6.30 ට පැවැත්වෙන අතර මේ සඳහා ප්රවිණ ගීත රචක ආචාර්ය ප්‍රණිත් අභයසුන්දර මහතාද සහභගිවිමට නියමිතය.