- උඩරට නැටුම්
- සබරගමු නැටුම්
- පෙරපාසල්
- නිර්මාණාත්මක නැටුම්
- අත්කම්
- පෙරදිග සංගීතය
- පහතරට නැටුම්
- දෙමළ භාෂාව
- නාට්‍ය හා රංගකලාව
- චිත්‍ර හා මුර්තී
- බෙරවාදනය
පාඨමාලාවේ නම | පාඨමාලා වර්ගය කෙටි කාලීන (සන්ධ්‍යා/සති අන්තද) |
පාඨමාලා කාල සීමාව | පාඨමාලාව හැදැරිම සඳහා තිබිය යුතු සුදුසුකම් | පාඨමාලා අන්තර්ගතය | පාඨමාලා ගාස්තුව |
උඩරට නර්තනය | බදාදා-ප.ව.2.00 සිට ප.ව.6.00 දක්වා සිකුරාදා-ප.ව.3.00 සිට ප.ව.6.00 දක්වා |
අවු: 03 | අවශ්‍ය නොවේ | අමාත්‍යාංශය විසින් නිර්දේශ කර ඇත | නොමිලේ |
සබරගමු නර්තනය | අඟහරුවාදා-ප.ව.2.30 සිට ප.ව.6.00 දක්වා | අවු: 03 | අවශ්‍ය නොවේ | අමාත්‍යාංශය විසින් නිර්දේශ කර ඇත | නොමිලේ |
පෙරදිග සංගීතය | සෙනසුරාදා-පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා | අවු: 01 | අවශ්‍ය නොවේ | අමාත්‍යාංශය විසින් නිර්දේශ කර ඇත | නොමිලේ |
දෙමළ භාෂාව | සෙනසුරාදා-පෙ.ව.9.00 සිට පෙ.ව.11.00 දක්වා ඉරිදා-පෙ.ව.9.00 සිට පෙ.ව.11.00 දක්වා |
අවු: 01 | අවශ්‍ය නොවේ | දෙමළ හෝඩියේ සිට අ.පො.ස.සා/පෙළ දක්වා කතා කිරීමට හා ලිවීමට පුහුණු කිරීම | නොමිලේ |
බෙර වාදනය | සිකුරාදා-පෙ.ව.3.00 සිට ප.ව.6.30 දක්වා සෙනසුරාදා-ප.ව.3.00 සිට ප.ව.6.00 දක්වා |
කාලසීමවක් නැත | අවශ්‍ය නොවේ | මූලිකාංග වල සිට බෙර වැයීම හා සැකසීම දක්වා | නොමිලේ |
නාට්‍ය හා රංග කලාව | ඉරිදා-ප.ව.2.00 සිට ප.ව.5.00 දක්වා | කාලසීමවක් නැත | පාසල් අධ්‍යයනය හදාරමින් සිටින අය | මූලිකාංගවල සිට නාට්‍යකරණය සම්බන්ධ සියළු අංග සහිතව පාඨමාලාව විධිමත් වී ඇත | නොමිලේ |
අත්කම් | බදාදා-ප.ව.2.30 සිට ප.ව.6.00 දක්වා සෙනසුරාදා-පෙ.ව.10.00 සිට ප.ව.12.00 දක්වා |
අවු: 01 | අවශ්‍ය නොවේ | මූලිකාංග වල සිට සියළු නිර්මාණ සැකසීම හා අලෙවිය ද කිරීම | නොමිලේ |
නව නිර්මාණහා ගැමි නැටුම් | අඟහරුවාදා-ප.ව.3.00 සිට ප.ව.6.00 දක්වා බ්‍රහස්පතින්දා-ප.ව.3.00 සිට ප.ව.6.00 දක්වා |
අවු: 03 | අවශ්‍ය නොවේ | මූලිකාංග වල සිට නර්තන නිර්මාණකරණය දක්වා | නොමිලේ |
පෙර පාසල | සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව.8.00 සිට පෙ.ව.11.00 දක්වා |
අවු: 02 | අවශ්‍ය නොවේ | - | රු:500.00 |