- උඩරට නැටුම්
- කායික හා මානසික වර්ධනය
- සබරගමු නැටුම්
- ගැමි හා නව නිර්මාණ නැටුම්
- පෙරදිග සංගීතය
- පහතරට නැටුම්
- දෙමළ භාෂාව
- චිත්‍ර හා මූර්ති
- බෙරවාදනය
- ජෝතිෂ්‍ය හා වාස්තු විද්‍යාව
පාඨමාලාවේ නම | පාඨමාලා වර්ගය | පාඨමාලා කාල සීමාව | පාඨමාලා අන්තර්ගතය | පාඨමාලා ගාස්තුව |
උඩරට නර්තනය | වාර්ෂික - සති අන්ත | මාස 10 | මූලික සරඹ සිට සිසුවාගේ දක්ෂතා අනුව පුහුණු කිරීම | ඇතුලත් වීමේ ගාස්තුව පමණි |
සබරගමු නර්තනය | වාර්ෂික - සති අන්ත | මාස 10 | මූලික සරඹ සිට සිසුවාගේ දක්ෂතා අනුව පුහුණු කිරීම | ඇතුලත් වීමේ ගාස්තුව පමණි |
පහතරට නර්තනය | වාර්ෂික - සති අන්ත | මාස 10 | මූලික සරඹ සිට සිසුවාගේ දක්ෂතා අනුව පුහුණු කිරීම | ඇතුලත් වීමේ ගාස්තුව පමණි |
බෙර වාදනය | වාර්ෂික - සති අන්ත | මාස 10 | මූලික සරඹ සිට සිසුවාගේ දක්ෂතා අනුව පුහුණු කිරීම | ඇතුලත් වීමේ ගාස්තුව පමණි |
පෙරදිග සංගීතය | වාර්ෂික - සති අන්ත | මාස 10 | මූලික අභ්‍යාස සිට සිසුවාගේ දක්ෂතා අනුව පුහුණු කිරීම. | ඇතුලත් වීමේ ගාස්තුව පමණි |
චිත්‍ර | වාර්ෂික - සති අන්ත | මාස 10 | මූලික අභ්‍යාස සිට සිසුවාගේ දක්ෂතා අනුව පුහුණු කිරීම. | ඇතුලත් වීමේ ගාස්තුව පමණි |
දෙමළ භාෂාව | වාර්ෂික - සති අන්ත | මාස 10 | භාෂාවේ මුල සිට රජයේ විභාග සදහා ලිවීම් සහ කථනය ඉගැන්වීම | ඇතුලත් වීමේ ගාස්තුව පමණි |
ආත්මාරක්ෂක සටන් කලාව |
වාර්ෂික - සන්ධ්‍යාවේ | මාස 10 | මූලික ව්‍යායාම සිට සිසුවාගේ දක්ෂතා අනුව පුහුණු කිරීම | ඇතුලත් වීමේ ගාස්තුව පමණි |
ජන නැටුම් | වාර්ෂික - සන්ධ්‍යාවේ | මාස 10 | මූලික අභ්‍යාස සිට සිසුවාගේ දක්ෂතා අනුව පුහුණු කිරීම | ඇතුලත් වීමේ ගාස්තුව පමණි |
පෙර පාසල | සතියේ දින - වල උදේ වරුව | මාස 12 | පූර්ව ළමා අවධියේ සම්මත ඉගැන්වීම්, බාහිර ක්‍රියාකාරකම් හා කුසලතා අනුව නර්තන සංගීත පුහුණුව | ඇතුලත් වීමේ ගාස්තුව සහ මාසික ගාස්තු |