- උඩරට නැටුම්
- කායික හා මානසික සංවර්ධනය
- අපරදිග සංගීතය
- නිර්මාණාත්මක නැටුම්
- අත්කම්
- පෙරදිග සංගීතය
- දෙමළ භාෂාව
- ජන නැටුම්
- බෙර වාදනය
පාඨමාලාවේ නම | පාඨමාලා වර්ගය සන්ධ්‍යා /සති අන්ත |
පාඨමාලා කාල සීමාව | පාඨමාලාව හැදෑරීම සදහා තිබිය යුතු සුදුසුකම් |
පාඨමාලා අන්තර්ගතය | පාඨමාලා ගාස්තුව |
අංගම්පොර | සන්ධ්‍යා | අවුරුදු 04 | ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථියෙකු හෝ අධ්‍යයන අනධ්‍යයන කාර්යමණ්ඩලයේ සාමාජිකයෙකු වීම |
අංගම්පොර සටන් කලාවට අදාළ සියලුම ශිල්ප ක්‍රම |
රු. 100.00 ක ලියාපදිංචි ගාස්තුවක් පමණක් අය කෙරේ |
ජ්‍යොතිෂ්‍ය | සන්ධ්‍යා | අවුරුදු 04 | ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථියෙකු හෝ අධ්‍යයන අනධ්‍යයන කාර්යමණ්ඩලයේ සාමාජිකයෙකු වීම |
හදුන්වාදීම/මූලික සිද්ධාන්ත/හදහන් සකස් කිරීම දක්වා සියලුම සිද්ධාන්තයන් |
රු. 100.00 ක ලියාපදිංචි ගාස්තුවක් පමණක් අය කෙරේ |
නර්තන | සන්ධ්‍යා සහ සති අන්ත | අවුරුදු 04 | ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථියෙකු හෝ අධ්‍යයන අනධ්‍යයන කාර්යමණ්ඩලයේ සාමාජිකයෙකු වීම මහරගම බල ප්‍රදේශයේ අයෙකු වීම |
උඩරට/පහතරට සහ භරත මූලික සිද්ධාන්තයන් සහ හිස වෙස් තැබීම සහ පායාම්පත් පැළදවීම/ අරන්ගේත්‍රම් දක්වා වූ සියලුම ශිල්පයන් ලබාදීම |
රු. 100.00 ක ලියාපදිංචි ගාස්තුවක් පමණක් අය කෙරේ |
බෙර පාඨමාලාව | සන්ධ්‍යා | අවුරුදු 04 | ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථියෙකු හෝ අධ්‍යයන අනධ්‍යයන කාර්යමණ්ඩලයේ සාමාජිකයෙකු වීම |
උඩරට/පහතරට සහ සබරගමු බෙර වාදනයේ සියලුම න්‍යායාත්මක සිද්ධාන්තයන් සහ ප්‍රායෝගික පුහුණුව |
රු. 100.00 ක ලියාපදිංචි ගාස්තුවක් පමණක් අය කෙරේ |
සංගීත පාඨමාලා | සන්ධ්‍යා සහ සති අන්ත | අවුරුදු 04 | ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථියෙකු හෝ අධ්‍යයන අනධ්‍යයන කාර්යමණ්ඩලයේ සාමාජිකයෙකු වීම මහරගම බල ප්‍රදේශයේ අයෙකු වීම |
ජන සංගීතය/බටහිර සංගීත සහ හින්දුස්ථානී සංගීත ශිල්ප ක්‍රම ප්‍රායෝගික පුහුණුව |
රු. 100.00 ක ලියාපදිංචි ගාස්තුවක් පමණක් අය කෙරේ |
අත්කම් | සන්ධ්‍යා | අවුරුදු 04 | ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථියෙකු හෝ අධ්‍යයන අනධ්‍යයන කාර්යමණ්ඩලයේ සාමාජිකයෙකු වීම |
රෙදි පින්තාරු පැච්වර්ක් ආදී අත්කම් කලාවට අයත් සියලුම අංග |
රු. 100.00 ක ලියාපදිංචි ගාස්තුවක් පමණක් අය කෙරේ |
දමිළ භාෂාව | කෙටි කාලීන | අවුරුදු 01 | ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථියෙකු හෝ අධ්‍යයන අනධ්‍යයන කාර්යමණ්ඩලයේ සාමාජිකයෙකු වීම |
දමිළ භාෂාව ලිවීම, කියවීම සහ කථා කිරීම දක්වා වූ සියලුම භාෂා විධි රටා සහ සංස්කෘතික අධ්‍යයනයන් |
රු. 100.00 ක ලියාපදිංචි ගාස්තුවක් පමණක් අය කෙරේ |