ශාලා පහසුකම් සැපයීම
නාට්‍ය/නර්තන පුහුණුවීම සඳහා පැයකට රු. 200.00
උත්සව කටයුතු සඳහා පුටු ශබ්ද උපකරණ ඇතුලත්ව රු.3000.00
නර්තන ඇඳුම් ලබාදීම
මිල ගණන් සාපේක්ෂ වශයෙන් වෙනස් වේ.
වීදි නාට්‍ය ලබාදීම
වර්තමාන ගාස්තුව දර්ශන වාර දෙකක් සඳහා රු. 1500.00
හේවිසි කණ්ඩායම් සැපයීම
පිරිතක් සඳහා රු. 2750.00
පෙරහැරක් සඳහා රු. 2000.00
බණ සඳහා රු. 1600.00
අෂ්ඨක/ජයමංගල ගාථා සැපයීම
වර්තමාන ගාස්තුව අෂ්ඨක සඳහා රු. 5000.00
වර්තමාන ගාස්තුව ජයමංගල ගාථා සඳහා රු. 800.00
නර්තන කණ්ඩායම් සැපයීම (පිළිගැනීමේ උත්සව/විවාහ උත්සව සඳහා)
වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකු සඳහා රු. 1500.00