උත්සව ජ්‍යෙතිෂ්‍ය සේවා සැපයීම
අවශ්‍යතාවය අනුව සේවාව ලබාදේ
වාදන භාණ්ඩ ලබාදීම
අවශ්‍යතාවය අනුව සේවාව ලබාදේ
නර්තන ඇඳුම් ලබාදීම
අවශ්‍යතාවය අනුව සේවාව ලබාදේ
වීදි නාට්‍ය ලබාදීම
වර්තමාන ගාස්තුව එක් ශිල්පියකු සදහා රු: 1500.00
හේවිසි කණ්ඩායම් සැපයීම
වර්තමාන ගාස්තුව එක් ශිල්පියකු සදහා රු: 2000.00
ගිහිපිරිත් කණ්ඩායම් සැපයීම
වර්තමාන ගාස්තුව එක් ශිල්පියකු සදහා රු: 1500.00
නර්තන කණ්ඩායම් සැපයීම
වර්තමාන ගාස්තුව එක් ශිල්පියකු සදහා රු: 2000.00
ජයමංගල ගාථා/අෂ්ඨක/ගායනා කණ්ඩායම් සැපයීම
වර්තමාන ගාස්තුව රු: 1000.00