ශාලා පහසුකම් සැපයීම
වර්තමාන ගාස්තුව දිනකට රු. 3500.00
නර්තන ඇඳුම් සැපයීම
වර්තමාන ගාස්තුව එකකට රු. 50.00
වීදි නාට්‍ය ලබාදීම
වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකු සඳහා රු. 1500.00
හේවිසි කණ්ඩායම් සැපයීම
වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකු සඳහා රු. 3700.00
කලාත්මක ලෙස බැනර් ඇදීම
වර්තමාන ගාස්තුව රු. 4500.00
ගිහි පිරිත් කණ්ඩායම් සැපයීම
වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකු සඳහා රු. 1500.00
නර්තන කණ්ඩායම් සැපයීම
වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකු සඳහා
පිරිමි - රු.1500.00
කාන්තා - රු.1350.00
ජය මංගල ගාථා/අෂ්ඨක/ගායනා කණ්ඩායම් සැපයීම
වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකුට
ජය මංගලගාථා සඳහා රු. 1350.00
අෂ්ඨක සඳහා රු. 3500.00
ගායනා සඳහා රු. 1000.00
පිරිත් මණ්ඩප්පය සැපයීම (ස්වභාවික ද්‍රව්‍ය ආශ්‍රිතව)
වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකු සඳහා රු. 15000.00