දැක්ම
ප්‍රෞඩ් ජාතික උරුමයක් හිමි ශ්‍රී ලාංකික ජාතිය ස්වකීය සංවර්යේ ජීවය වූ සංස්කෘතික අනන්යතාවසුරක්ෂිත කරමින් ද නවීන ප්රවණතාවයන්ට ගැළපෙන ලෙසින් ද ශ්‍රී ලංකාව ප්‍රබල රටක් ලෙස අන් රටවල් සමග සුහදශීලීව ද, සමගිව ද සමව පෙරමුණට ගෙනයාම වෙනුවෙන් දායක වන්නාවූ ප්රමුඛ සංස්කෘතික මධ්‍යස්ථානයක් වීම.
මෙහෙවර
ශ්‍රී ලාංකික සංස්කෘතිය සහ උරුමයන් ආරක්ෂා කිරීමට ඉවහල් වන වැඩසටහන් පවත්වමින් ඒවා සංරක්ෂණය හා ප්‍රවර්ධනය කරමින් විශ්වවිද්‍යාල ප්‍රජාවේත් රටේත් සියලුම ජන කොටස්වලත් භෞතික හා ආධ්‍යාත්මික සංවර්ධනය ගොඩනැංවීමට සහය වීම
අරමුණු
රටේ පොදු ජාතික සංවර්ධන ප්‍රතිපත්තිය සාර්ථක කර ගැනීමට හේතුවන ආකාරයෙන් ජනතාව ස්වයංව මෙහෙයවන සාධනීය සංස්කෘතික පරිසරයක් විශ්වවිද්‍යාලය තුළ සහ රට තුළ ගොඩනැගීම.
ශ්‍රී ලාංකික බහු ජාතිකත්වය පිළිගනිමින් ඒ එක් එක් උප සංස්කෘතිවල අනන්‍යතාව ආරක්ෂා කරන අතරම සියලු උප සංස්කෘතික එක්ව ගෙන ශ්‍රී ලාංකික වූ මහා සංස්කෘතියක් සහිත රටක් ලෙස ඉදිරියට පවත්වාගෙන යාම.
සංස්කෘතික උරුමයන් සංරක්ෂණය, පවත්වගෙන යාම සහ ප්‍රයෝජනයට ගැනීම මගින් විශ්වවිද්‍යාල ප්‍රජාවගේ සංස්කෘතිකමය හැඩගැස්ම සකස් කර ගැනීමට මං සැලසීම.
ඉතිහාසය
2000.12.26 වන දින ගරු මො.කු. ගොපල්ලව මැතිතුමා විසින් මෙම සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත විය.