ඔබ දැන් පිවිසෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුළ පිහිටුවා ඇති සංස්කෘතික මධ්‍යස්ථානයටයි.ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලා පර්ෂදයේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන සංස්කෘතික මධ්‍යස්ථානය විශ්වවිද්‍යාලයේ කලා කටයුතු සදහා සිය දායකත්වයක් ලබා දෙනු ලැබේ