මධ්‍යස්ථානය ආරම්භ කර වැඩසටහන් ආරම්භ කිරීමට පෙර මහා සංඝරත්ණයෙන් ආශිර්වාද ලබා ගැනීම. 2012.09.10 වන දින සංස්කෘතික මධ්‍යස්ථානයේදී පවැත්විණි. මේ අවස්ථාවට ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා සහ ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු පිරිසක් සහභාගි විය.
|
|
මධ්‍යස්ථානය ආරම්භ කර වැඩසටහන් ආරම්භ කිරීමට පෙර මහා... |
|