පුරන්න
Sinhala (Sri Lanka)English (United Kingdom)

kkProgrammes

ප්‍රාදේශීය සෞඛ්‍ය වැඩසටහන්

  • ආයුර්වේද සායන
  • අක්ෂි සායන

(සා.යු - වැඩසටහන් සිදුවන කාල වකවානු සංවිධානය වන දිනයට මාසයකට පෙරාතුව වෙබ් බිහිදොරෙන් සහ දැන්වීම් මගින් දැනුම් දෙනු ලබන බව කරුණාවෙන් සලකන්න.)

 

ප්‍රාදේශීය විශේෂ වැඩසටහන්

  • ලේ දන්දීම
  • පෝෂණ වැඩමුළුව
  • විශේෂ දින සැමරුම්
  • ළමා දිනය
  • උපහාර උළෙලවල්
  • මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන්
  • වැඩිහිටි සත්කාරක වැඩ සටහන්
  • විවිධ වැඩමුළු හා දේශන
  • රාත්‍රී කදවුරු
  • රුක් රෝපණ
  • ශ්‍රමදාන
  • ලොතරැයි දිනුම් ඇදීම්
  • විශ්‍රාමික සුහද හමුව
  • අත්කම් ප්‍රදර්ශන

(සා.යු - වැඩසටහන් සිදුවන කාල වකවානු සංවිධානය වන දිනයට මාසයකට පෙරාතුව වෙබ් බිහිදොරෙන් සහ දැන්වීම් මගින් දැනුම් දෙනු ලබන බව කරුණාවෙන් සලකන්න.)

 

ප්‍රාදේශීය ආගමික වැඩසටහන්

  • ශීල ව්‍යාපාර
  • භාවනා
  • ධර්ම දේශනා
  • පිරිත්
  • දන්සැල්
  • වෙසක් කූඩු තරග
  • භක්ති ගීත වැඩසටහන්
  • කවි බන
  • ආශිර්වාද පූජා
  • පෙරහැර
  • බෝධි පූජා

(සා.යු - වැඩසටහන් සිදුවන කාල වකවානු සංවිධානය වන දිනයට මාසයකට පෙරාතුව වෙබ් බිහිදොරෙන් සහ දැන්වීම් මගින් දැනුම් දෙනු ලබන බව කරුණාවෙන් සලකන්න.)

 

ප්‍රාදේශීය සංස්කෘතික වැඩසටහන්

  • ජනකවි වැඩසටහන
  • සාහිත්‍ය උළෙල
  • සංස්කෘතික සංදර්ශන
  • කිරි ඉතිරීම් මංගල්‍යය
  • අළුත් අවුරුදු උත්සවය
  • පැදුරු සාදය
  • විවිධ රාජ්‍ය සංස්කෘතික උත්සව හා කලා උත්සවය
  • සංස්කෘතික පෙරහැර
  • ප්‍රතිභා තරග ගීත රසවින්දනය
  • ශාන්තිකර්ම පැවැත්වීම
  • සංස්කෘතික සැදෑ

(සා.යු - වැඩසටහන් සිදුවන කාල වකවානු සංවිධානය වන දිනයට මාසයකට පෙරාතුව වෙබ් බිහිදොරෙන් සහ දැන්වීම් මගින් දැනුම් දෙනු ලබන බව කරුණාවෙන් සලකන්න.)

 



නැවුම් පුවත්