කලාත්මක ලෙස බැනර් ඇදීම
වර්තමාන ගාස්තුව එක් ශීල්පියෙකු සඳහා රු. 1000.00
වීදි නාට්‍ය ලබාදිම
වර්තමාන ගාස්තුව - රු. 5000.00
නර්ථන ඇදුම් සැපයීම
වර්තමාන ගාස්තුව එක් ඇදුමක් සඳහා රු. 100.00
ශාලා පහසුකම් සැපයීම
වර්තමාන ගාස්තුව රු. 750.00
භාණ්ඩ ලබාදිම
වර්තමාන ගාස්තුව පුටුවක් සඳහා රු. 10.00
නර්තන කණ්ඩායම් සැපයීම
වර්තමාන ගාස්තුව එක් ශීල්පියෙකු සඳහා රු. 1500.00
ජයමංගල ගාථා/අෂ්ඨක/ගායනා කණ්ඩායම් සැපයීම
වර්තමාන ගාස්තුව එක් ශීල්පියෙකු සඳහා රු. 1000.00