- උඩරට නැටුම්
- නිර්මාණාත්මක නැටුම්
- දෙමළ භාෂාව
- ජන නැටුම්
- චිත්‍ර හා මුර්තී
- බෙරවාදනය
පාඨමාලා නම | උඩරට නර්තනය | චිත්‍ර හා මුර්ති | බෙර වාදන | නව නිර්මාණ හා ජන නැටුම් | දෙමළ භාෂාව |
පාඨමාලා වර්ගය කෙටි කාලීන (සන්ධ්‍යා/සති අන්ත) |
සති අන්ත | සති අන්ත හා සන්ද්‍යා |
සති අන්ත | සති අන්ත | සති අන්ත |
පාඨමාලා කාල සීමාව | වසර 01 | වසර 01 | වසර 01 | වසර 01 | වසර 01 |
පාඨමාලාව හැදැරීම සඳහා තිබිය යුතු සුදූසුකම් |
යහපත් සෞඛ්‍ය තත්වය අවු: 4ට වැඩිවීම |
අවු: 4ට වැඩිවීම |
යහපත් සෞඛ්‍ය තත්වය අවු: 8ට වැඩිවීම |
යහපත් සෞඛ්‍ය තත්වය අවු: 4ට වැඩිවීම |
යහපත් සෞඛ්‍ය තත්වය අවු: 6ට වැඩිවීම |
පාඨමාලා අන්තර්ගතය | ගොඩ සරඹ, පා සරඹ, වන්නම්, වට්ටම්, ශාස්තී පද උඩරට සමිප්රදායට අයත් අවශේෂ නර්තන අංග |
සියළු මාධ්‍ය චිත්‍ර නිර්මාණය මුර්ති කලාව |
බෙර සරඹ, මගුල් සරඹ, හේවිසි, අවශේෂ බෙර වාදන |
සියළු ජන නැටුම් නව නිර්මාණාත්මක නර්තන |
අක්ෂර මාලාව, වචන වාක්‍ය සැකසීම, ලිවීම, කථනය |
පාඨමාලා ගාස්තුව | රු: 100.00 | රු: 100.00 | රු: 100.00 | රු: 100.00 | රු: 100.00 |