- උඩරට නැටුම්
- කායික හා මානසික වර්ධනය
- සිංහල භාෂාව
- පෙර පාසල්
- නිර්මාණාත්මක නැටුම්
- අත්කම්
- පෙරදිග සංගීතය
- පහතරට නැටුම්
- දෙමළ භාෂාව
- ජන නැටුම්
- ඉංග්‍රීසි භාෂාව
- චිත්‍ර හා මුර්තී
- බෙරවාදනය
පාඨමාලාවේ නම | පාඨමාලා වර්ගය කෙටි කාලීන (සන්ධ්‍යා/සති අන්ත) |
පාඨමාලා කාල සීමාව | පාඨමාලාව හැදැරිම සඳහා තිබිය යුතු සුදුසුකම් |
පාඨමාලා අන්තර්ගතය | පාඨමාලා ගාස්තුව |
උඩරට නර්තනය | සති අන්ත | අවු: 01 | බාල, මහළු, තරුණ, වයස් සීමාවකින් තොරව | මූලධර්ම (සරඹ ආදී විෂය සීමාවක් නොකර) | සාමාජික ගාස්තු සියලුම පාඨමාලා සඳහා එක් අයෙකුට රු. 150.00 ක් පමණි. |
පහතරට නර්තනය | සති අන්ත | අවු: 01 | වයස් සීමාවකින් තොරව ගැළපෙන ලෙස කණ්ඩායම් කර | මූලධර්ම | |
දෙමළ භාෂාව | සන්ධ්‍යා / සති අන්ත | අවු: 01 | වයස් සීමාවකින් තොරව ගැළපෙන ලෙස කණ්ඩායම් කර | මූලධර්ම, කථනය, ලීවීම | |
චිත්‍ර කලාව | සන්ධ්‍යා | අවු: 01 | වයස් සීමාවකින් තොරව ගැළපෙන ලෙස කණ්ඩායම් කර | මූලධර්ම | |
කායික හා මානසික සංවර්ධනය | සති අන්ත | අවු: 01 | වයස් සීමාවකින් තොරව ගැළපෙන ලෙස කණ්ඩායම් කර | මානසික සංවර්ධනය, ව්‍යායාම තුළින් | |
දේශීය අත්කම් නිර්මාණ | සති අන්ත | අවු: 01 | වයස් සීමාවකින් තොරව ගැළපෙන ලෙස කණ්ඩායම් කර | දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන පාරම්පරික අත්කම්, භාණ්ඩ, ඇඳුම්, වර්ණ ගැන්වීම් |