පාඨමාලාවේ නම | පාඨමාලා වර්ගය කෙටි කාලීන (සන්ධ්‍යා/සති අන්ත) |
උඩරට නර්ථනය | බදාදා ප.ව. 2.30 - ප.ව. 5.30 සහ සෙනසුරාදා පෙ.ව. 9.00 - ප.ව. 12.00 |
පහතරට නර්ථනය | සිකුරාදා ප.ව. 2.30 - ප.ව. 5.30 සහ සෙනසුරාදා පෙ.ව. 9.00 - ප.ව. 4.00 |
සබරගමු නර්ථනය | සදුදා ප.ව. 2.30 - ප.ව. 5.30 සහ සිකුරාදා පෙ.ව. 2.30 - ප.ව. 5.30 |
නව නිර්මාණ නර්ථනය | බ්‍රහස්පතින්දා ප.ව. 2.30 - ප.ව. 5.30 සහ සෙනසුරාදා පෙ.ව. 9.00 - ප.ව. 12.00 |
බෙරවාදනය | සිකුරාදා ප.ව. 2.30 - ප.ව. 5.30 සහ සෙනසුරාදා පෙ.ව. 9.00 - ප.ව. 4.00 |
දෙමළ භාෂාව | බදාදා ප.ව. 2.30 - ප.ව. 6.00 සහ සිකුරාදා පෙ.ව. 2.30 - ප.ව. 6.00 |
පුර්ව ළමාවිය සංවර්ධනය | සදුදා සිට සෙනසුරාදා දක්වා පෙ.ව. 8.30 - ප.ව. 11.30 |