- ජනකවි වැඩසටහන
- සාහිත්‍ය උළෙල
- සංස්කෘතික සංදර්ශන
- කිරි ඉතිරීම් මංගල්‍යය
- අළුත් අවුරුදු උත්සවය
- පැදුරු සාදය
- විවිධ රාජ්‍ය සංස්කෘතික උත්සව හා කලා උත්සවය
- සංස්කෘතික පෙරහැර
- ප්‍රතිභා තරග ගීත රසවින්දනය
- ශාන්තිකර්ම පැවැත්වීම
- සංස්කෘතික සැදෑ
(සා.යු - වැඩසටහන් සිදුවන කාල වකවානු සංවිධානය වන දිනයට මාසයකට පෙරාතුව වෙබ් බිහිදොරෙන් සහ දැන්වීම් මගින් දැනුම් දෙනු ලබන බව කරුණාවෙන් සලකන්න.)