පාඨමාලාවේ නම | පාඨමාලා වර්ගය කෙටි කාලීන (සන්ධ්‍යා/සති අන්ත) |
පාඨමාලා කාල සීමාව | පාඨමාලාව හැදැරිම සඳහා තිබිය යුතු සුදුසුකම් |
පාඨමාලා අන්තර්ගතය | පාඨමාලා ගාස්තුව |
උඩරට නර්තනය | කෙටි කාලීන | අවු: 01 | අවශ්‍ය නැත | උඩරට නර්තනයේ ඉතිහාසය හා විකාශනය හදුන්වා දීම/උඩරට නර්තනය පිළිබද මූලික අවබෝධය/වන්නම් පිළිබද අවබෝධය/මංගලම් නර්ථනය පිළිබද අවබෝධය/නර්ථනයට අදාල ගායනා පිළිබද අවබෝධය/වට්ටම් පිළබද දැනුවත් කිරීම/අනෙකුත් විභාග සදහා අවශ්‍ය දැනුම | ලියාපදිංචි ගාස්තුව රු. 100.00 |
නව නිර්මාණ හා ජන නැටුම් | කෙටි කාලීන | අවු: 01 | අවශ්‍ය නැත | නව නිර්මාණ නර්ථනය හදුන්වා දීම/සාම්ප්‍රදායික අඩි යොදාගෙන අලුත් නිර්මාණ කිරීම/කලගෙඩි, ලීකෙලි ආදී නර්ථන පුහුණු කිරීම/තාලානුකූල, විද්‍යානුකූල අභිචලන ගීත සදහා චලන නිරූපණ/ජන ගායනා සහ විභාග සදහා අවශ්‍ය න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම | ලියාපදිංචි ගාස්තුව රු. 100.00 |
දෙමළ භාෂාව | කෙටි කාලීන | අවු: 01 | අවශ්‍ය නැත | දෙමළ භාෂාව හදුන්වා දීම/දෙමළ හෝඩිය හදුන්වා දීම/දෙමළ භාෂාවේ ඉස්පිළි පාපිලි භාවිතය/දෙමළ වචන ශබ්ද කිරීම/උච්චාරණය, කියවීම, ඇහුම්කන් දීම සදහා අවශ්‍ය මූලික කරුණු සහ විභාග සදහා අවශ්‍ය දැනුම ලබා දීම. | ලියාපදිංචි ගාස්තුව රු. 100.00 |
ඉංග්‍රීසි භාෂාව | කෙටි කාලීන | අවු: 01 | අවශ්‍ය නැත | ඉංග්‍රීසි භාෂාවේ විකාශය හදුන්වා දීම/ඉංග්‍රීසි හෝඩිය අවබෝධය/ඉංග්‍රීසි භාෂාවේ ව්‍යාකරණ අවබෝධය/ඉංග්‍රීසි භාෂාව උච්චාරණය, කියවීම, ලිවීම, ඇහුම්කන් දීම හා අදාල අවශ්‍ය විභාග දැනුම. | ලියාපදිංචි ගාස්තුව රු. 100.00 |
චිත්‍ර හා මූර්ති | කෙටි කාලීන | අවු: 01 | අවශ්‍ය නැත | චිත්‍ර හා මූර්ති කලාවේ ඉතිහාසය හදුන්වා දීම/චිත්‍ර හා මූර්ති කලා වර්ග හදුන්වා දීම/නිර්මාණ කරණය/විභාග සදහා අවශ්‍ය දැනුම | ලියාපදිංචි ගාස්තුව රු. 100.00 |
සංගීතය | කෙටි කාලීන | අවු: 01 | අවශ්‍ය නැත | සංගීතයේ මූලික සිද්ධාන්ත/රාගධාරී සංගීතය හදුන්වා දීම/තාල පිළිබද අවබෝධය/ජන සංගීතය හදුන්වා දීම/නව නිර්මාණ කරණය/සංගීත භාණ්ඩ වාදනය පුහුණු කිරීම/අනෙකුත් විභාග සදහා අවශ්‍ය දැනුම | ලියාපදිංචි ගාස්තුව රු. 100.00 |
නාට්‍ය හා රංග කලාව | කෙටි කාලීන | අවු: 01 | අවශ්‍ය නැත | නාට්‍ය රංග අභ්‍යාස (කටහඩ, ශාරීරික)/රංගනය පිළිබද පුහුණුව/අභිරූපනය/නාට්‍ය පිටපත් රචනය/නාට්‍ය නිශ්පාදනය/අංග රචනය/පසුතල නිර්මාණය/රංගාලෝකය/පිටපත් රචනය/වස්ත්‍ර නිර්මාණය ආදී මූලික දැනුම. | ලියාපදිංචි ගාස්තුව රු. 100.00 |