දැක්ම
සංස්කෘතිය සුරකිමින් ඵලදායී සංවර්ධනය කරා ගමන් කිරීමට උරදීම අපගේ දැක්මයි.
මෙහෙවර
ජාතියේ ජීවනාලිය බදු අතීත ශ්‍රී විභූතිය සුරකිමින් ප්‍රෞඩ ඉතිහාසයක් හෙට පිබිදෙන නව ලොවට උරුම කරදීම අපගේ මෙහෙවරයි.
අරමුණු
සංස්කෘතික සාරධර්ම අගයන නව පරපුරක් බිහිකරලීමට ඇප කැප වීම අපගේ අරමුණයි.
සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉතිහාසය
2012.07.23 වන දින සංස්කෘතික හා කලාකටයුතු ගරු අමාත්‍ය ටී.බී. ඒකනායක මැතිදුන් අතින් විවෘත කරන ලදි.