වීදි නාට්‍ය ලබාදීම
වර්තමාන ගාස්තුව රු. 7000.00
(ප්‍රවාහන, කෑම බීම රහිතව)
ශාලා පහසුකම් සැපයීම
වර්තමාන ගාස්තුව පැය 12 ක් සඳහා රු. 1500.00
වාදන භාණ්ඩ සැපයීම
නොමිලේ සිදුකරනු ලබයි
නර්තන ඇඳුම් සැපයීම
වර්තමාන ගාස්තුව එක් ඇඳුමක් සඳහා දිනකට රු. 25.00
වෙනත්
වර්තමාන ගාස්තුව රු. 50000.00
(සොකරි කණ්ඩායම සැපයීම ප්‍රවාහනය රහිතව)
හේවිසි කණ්ඩායම් සැපයීම
වර්තමාන ගාස්තුව රු. 5500.00
(ශිල්පීන් 04 දෙනෙක් සඳහා)
නර්තන කණ්ඩායම් සැපයීම
වර්තමාන ගාස්තුව රු. 10000.00
(වෙස් ශිල්පීන් - 06 / බෙර ශිල්පීන් - 02)
ගිහි පිරිත් කණ්ඩායම් සැපයීම
නොමිලේ සේවාව සිදුකරනු ලබයි
ප්‍රවාහන පහසුකම් ආදිය සැපයිය යුතුය
ජයමංගල ගාථා/අෂ්ඨක/ගායනා කණ්ඩායම් සැපයීම
වර්තමාන ගාස්තුව රු. 5000.00