ලී බඩු සැපයීම
වර්තමාන ගාස්තුව එක් පුටුවක් සඳහා රු. 15.00
ශාලා පහසුකම් සැපයීම
වර්තමාන ගාස්තුව (පැයකට) රු.100.00
වාදන භාණ්ඩ සැපයීම
වර්තමාන ගාස්තුව එක් භාණ්ඩයක් සඳහා රු. 200.00
නර්තන ඇඳුම් සැපයීම
වර්තමාන ගාස්තුව එක් ඇදුමක් සඳහා රු. 200.00
හේවිසි කණ්ඩායම් සැපයීම
වර්තමාන ගාස්තුව එක් ශිලිපියෙකු සඳහා රු. 500.00
කලාත්මක ලෙස බැනර් ඇදීම
වර්තමාන ගාස්තුව රු. 1000.00
නර්තන කණ්ඩායම් සැපයීම
වර්තමාන ගාස්තුව එක් ශිලිපියෙකු සඳහා රු. 300.00
ගිහි පිරිත් කණ්ඩායම් සැපයීම
වර්තමාන ගාස්තුව එක් ශිලිපියෙකු සඳහා රු. 200.00
ජයමංගල ගාථා/අෂ්ඨක/ගායනා කණ්ඩායම් සැපයීම
වර්තමාන ගාස්තුව රු. 200.00