නර්ථන කණ්ඩායම් සැපයීම
වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකු සඳහා රු. 1000.00
කලාත්මක ලෙස බැනර් ඇඳීම
එක් බැනර් එකක් සඳහා රු.1000.00
හේවිසි කණ්ඩායම් සැපයීම
වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකු සඳහා රු. 800.00
නර්තන ඇඳුම් සැපයීම
වර්තමාන ගාස්තුව එක් ඇඳුමක් සඳහා රු.150.00
වාදන කණ්ඩායම් සැපයීම
වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකු සඳහා රු. 600.00
ශාලා පහසුකම් ලබා දීම
වර්තමාන ගාස්තුව දිනකට රු.750.00
ජ්යෝතිශ්ය සේවා
වර්තමාන ගාස්තුව එක් වැඩක් සඳහා රු. 600.00
භාණ්ඩ ලබා දීම
වර්තමාන ගාස්තුව භාණ්ඩය මත මිල තීරණය කෙරේ
ජයමංගල ගාථා/ අශ්ඨක/ ගායනා කණ්ඩායම් සැපයීම
වර්තමාන ගාස්තුව එක් ශිල්පියෙකු සඳහා රු. 800.00